Monday, April 15, 2019

Creamy Fruit Salad ක්‍රීම් ෆෘඩ් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොළ ඇපල් ගෙඩියක්
  • රතු ඇපල් ගෙඩියක්
  • අන්නාසි ගෙඩියකින් කාලක්
  • ගස්ලබු ගෙඩි කාලක්
  • ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක්
  • අඹ ගෙඩියක පාළුවක්
  • කොළ මිදි ගෙඩි 6/7ක්
  • දම් මිදි ගෙඩි 6/7ක්
  • ඔලිව් ගෙඩි 6/7ක්
  • දෙහි ගෙඩි දෙකක යුෂ
  • යෝගට් කෝප්පයක්
  • මී පැණි මේස හැඳි 1ක්

ක්‍රමය

සියලුම පලතුරු කුඩා කැබලි වලට කපන්න. නමුත් මිදි සහ ඔලිව් ගෙඩි කපන්න එපා. පලතුරු සහ දෙහි යුෂ සියල්ලම වීදුරු බඳුනකට දාලා මිශ්‍ර කරන්න.
යෝගට් එක වෙනම අරගෙන ඒකට මී පැණි දාලා බීට් කරන්න. ඊට පස්සේ යෝගට් ටික පලතුරු වලට මිශ්‍ර කරලා ආහාරයට ගන්න.

කප් කේක්

අවශ්‍ය ද්‍රව්‍ය :-

  • බටර් 250g
  • සීනි 250g
  • වැනිලා තේ හැදි 1/2
  • දියර කිරි මේස හැදි 1+ දොඩම් ඉස්ම මේස හැදි 1 එකට දාලා තියන්න
  • බිත්තර 4
  • තරාදියට බේකින් පවුඩර් තේ හැදි 2යි කෝර්න්ෆලවර් මේස හැදි 2යි දාලා 250g වෙනකම් පිටි දාන්න…(තුන් පාරක් හලන්න)

සාදාගන්න ආකාරය :-

  • මුලින්ම අවන් එක 180C උෂ්ණත්වයට රත් වෙන්න දාන්න.
  • සීනි හා බටර් එකට බීටර් කරන්න.
  • බිත්තර එකින් එක දාන්න.
  • පිටි ටික ටික දාන්න. ලී හැන්දෙන් කලවම් කරන්න ෆෝල්ඩර් ( පෙරලන ) ආකාරයට.
  • පිටි ටික දාන අතරතුර වැනිලා හා කිරි එක් කරන්න.
  • 180C උෂ්ණත්වයෙන්  විනාඩි
    10ක් බේක් කරන්න

Saturday, April 13, 2019

මාළු අඹුල්තියල් The fish are sour

අවශ්‍ය ද්‍රව්‍ය

  • අලුත් බල හෝ කෙලවල්ලා මාළු කිලෝ 1 යි ( පරණ මාළු වලින් නියම රස ගන්න බැහැ)
  • ගොරකා ග්රෑම් 100 යි
  • තරමක් ලොකු කුරුඳු පොතු කැබැල්ලක්
  • ගම්මිරිස් මිටක්
  • කරපිංචා ඉති 3ක්
  • හට්ටිය අඩියේ ඇතිරීමට කුරුඳු කොළ හෝ නැත්නම් කරපිංචා කොළ ඇති තරම්
  • ලුණු

සාදාගන්නා ක්‍රමය

 මාළු හොඳින් සෝදලා මැටි භාජනෙකට දමන්න. ගොරකා , කුරුඳු පොතු කැබැල්ල , ගම්මිරිස්, කරපිංචා, ලුණු බ්ලෙන්ඩර් එකට දමා හොඳින් ක්‍රීම් එකක් වගේ වෙන්න බ්ලෙන්ඩ් කර ගන්න.
ගොරකා ක්‍රීම් එක මාළු කැබලිවල හොඳින් දවටමින් අත ගාන්න. මාළු නොතැලෙන්න සීරුවට කර ගන්න ඕනේ. පැයක් පමණ මැටි අඩි වළඳකින් වසා තබන්න.
ඉන් පසු කුරුඳු කොළ හෝ කරපිංචා කොළ උයන වළදේ අඩියේ අතුරන්න. ඒ මතින් මාළු කැබලි එකින් එක අරගෙන තියන්න. තබා මාළු දමා වසා තිබුන භාජනයට වතුර පීරිසි කෝප්ප භාගයක් වගේ වක් කරලා ඒ වළඳ සෝදලා එන වතුරත් මාළු භාජනේට දමන්න.
දැන් ලිප ඉතාම අඩු කර හෙමින් තැම්බෙන්න ඉඩ දෙන්න. මාළු හැඳි ගාන්න යන්න එපා. කල්පනාවෙන් ඉන්න. කර ගඳක් වගේ ලාවට එද්දී ලිපෙන් බා ගන්න.
මේ තමයි නියම රසට ඇඹුල් තියල් පහසුවෙන් හදන ක්‍රමය.

තක්කාලි සෝස් ගෙදරදීම (Let's make tomato sauce home)

අවශ්‍ය ද්‍රව්‍ය
  • ඉදුණු තක්කාලි කිලෝ 1ක්
  • සුදු ළුණු යුෂ තේ හැඳි 1ක්
  • තක්කාලි පේස්ට් කෝප්ප භාගයක්
  • මිරිස් කුදු මේස හැඳි 2ක්
  • විනාකිරි කෝප්ප 4ක්
  • සීනි ග්රෑම් 250ක්
  • ලුණු කුඩු තේ හැඳි 1 1/2ක්  
  • ඉඟුරු යුෂ මේස හැඳි 1ක්
  • කුරුඳු කුඩු තේ හැඳි භාගයක්
ක්‍රමය
තක්කාලි උතුරන වතුරට දමා ස්වල්ප වෙලාවකින් පිටතට ගෙබ පොතු ගලවා ගන්න. ඉන්පසුව හොඳින් පොඩි කර ගන්න. තක්කාලි ඉස්ම පෙරේනයකින් පෙරාගෙන ඇට ඉවත් කර ගන්න. මැටි බඳුනකට තක්කාලි යුෂ සහ ඉතිරි අමුද්‍රව්‍ය සියල්ල දමා උකු වන තුරු පිස ගන්න. නිවුණු පසු බෝතලයකට දමා අසුරා ගන්න (ඊට පෙර වීදුරු බෝතලය ජීවානුහරණය කල යුතුය).  
Materials required

    1 kg of ripe tomatoes
    1 teaspoon of white onions
    Half a cup of tomato paste
    2 tablespoons chilibrush
    4 cups of vinegar
    250 g of sugar
    1/2 teaspoons of salt powder
    1 tablespoon of ginger juice
    Teaspoons of cinnamon powder

Method

Sprinkle tomatoes with boiling water and pluck them out of boiling water a little bit. Then crush it well. Cover the tomato purest with a bowl and remove the peas. Wipe the tomato juice and the remaining ingredients with a jar bowl until wet. Pack up a bottle (before the glass bottle is sterilized).

වම්බටු මෝජු

          අවශ්‍ය ද්‍රව්‍ය :-

  • වම්බටු ග්‍රෑම් 500
  • පොල් තෙල්
  • ලුණු කුඩු
  • කහ කුඩු
  • ලොකු ළූණු ග්‍රෑම් 250
  • සුදු ළූණු බික් කීපයක්
  • ඉඟුරු කැබැල්ලක්
  • මිරිස් කුඩු මේස හැන්දක්
  • සීනි තේ හැන්දක්
  • කුරුඳු කැබැල්ලක්
  • විනාකිරි
  • පොල් කිරි ස්වල්පයක්

    සාදන ක්‍රමය

    වම්බටු ගෙඩි සියල්ලම සෝදා දික් අතට කපා ගන්න. ඉන්පසු කහ සහ ලුණු කුඩු එකට මිශ්‍ර කර බටු සමග හොඳින් අතගා ගන්න. තෙල් තාච්චියකට දමා තෙල් රත් වන විට ගැඹුරු තෙලේ බටු කැබලි බැද ගන්න. ඉන් පසු රවුම් ලෙස කපන ලද ලොකු ළූණු ද එම තෙල් භාජනයට දමා ලාවට බැද ගන්න.
    භාජනයක් ලිප තබා එයට විනාකිරි, මිරිස්කුඩු, අඹරන ලද සුදු ළූණු සහ ඉඟුරු මිශ්‍රණය එකතු කරන්න. එයටම කුරුඳු පොතු කැබැල්ල සහ සීනි හැන්දක් දමා හැඳි ගාමින් රත් කරන්න. හොඳින් රත් වුන පසු බදින ලද බටු සහ ළූණු එකතු කර හොඳින් පිස ගන්න. අවශ්‍ය නම් පොල් කිරි ස්වල්පයක් එකතු කරන්න.
    දැන් කෙලින්ම මේසෙට පිළිගන්වන්න.

බම්බි කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කැකුළු හාල් පිටි ග්‍රෑම් 250
  • මුං ඇට ග්‍රෑම් 125
  • පොල්තෙල් බෝතල් 1
  • පොල්ගෙඩි එකක පැණි පොල්
  • පොල් කිරි කෝප්ප 2
  • කහකුදු තේ හැඳි 1/2
  • ලුණු කුඩු තේ හැඳි 1

සාදන ක්‍රමය

  • මුං ඇට කබලෙන් බැද වංගෙඩියේ දමා තරමක් කොටා කැබලි කඩාගත යුතුයි. හාල් කොටා හළා පැත්තකින් තබන්න.
  • පිටිවලින් අඩක් කබලේ බැදගන්න.
  • බදින ලද හාල් පිටි ද පැණි පොල් ද ලුණු ස්වල්පයක් ද කුඩු කළ මුං ඇට ද එකට දමා හොඳ හැටි අනාගන්න. එය ලොකු දොඹ ගෙඩි පමණට ගුලි කරගන්න.
  • පොල් මිරිකා කිරි කෝප්ප 2ක් පමණ ගන්න.
  • ඉතිරි කර තැබූ අනෙක් පිටි ප්‍රමාණය ගෙන, භාජනයකට දමා පොල් කිරි ස්වල්පය බැගින් දමා අත්ගසා ගෙන කහ සහ ලුණු එකතු කරන්න.
  • තෙල් තාච්චිය ලිප තබා තෙල් නටන විට ඉන් ගුළිය බැගින් ගෙන සුදු පිටියෙහි ඔබා තෙලට දමා රන්වන් පැහැය වනතුරු බැදගන්න.

මුං කැවුම්

අවශ්‍ය ද්‍රව්‍ය

  • මුං ඇට ග්‍රෑම් 500
  • කැකුළු හාල් කිලෝ 2
  • පොල් ගෙඩි 2
  • පොල් පැණි බෝතල් 1
  • පොල්තෙල් බෝතල් 2
  • කහ කුඩු තේ හැඳි 1/2
  • ලුණු කුඩු තේ හැඳි 1

සාදන ක්‍රමය

  • මුං ඇට කබලේ බැද, කොටා පිටි සාදා ගන්න. හාල් කොටා පිටි හළා පසෙකින් තබන්න.
  • පැණි තාච්චියට දමා ලිප තබා ඉටි වේගෙන එන විට ලිපෙන් ඉවතට ගෙන මුං පිටි සියල්ලම දමා හැඳි ගාන්න.
  • අවශ්‍ය පමණකට හාල් පිටි එක්කර ගෙන ලිප තබා මඳ ගින්නේ තම්බාගන්න. (අතේ නාල්ලන තරමට පිටි තම්බා ගත යුතුයි.)
  • බන්දේසි ලෑල්ලකට දින ලද පිටි ඉස තැම්බූ මුං පිටි දමා ගසා බන්දේසි ලෑල්ල උඩ තබා බෝතලයකින් හෝ රෝලරයකින් තුනී කොට තමාට අවශ්‍ය හැඩයකට කෑලි කපා ගන්න
  • පොල් මිරිකා කිරි කෝප්ප තුනක් පමණ ගන්න.
  • හාල් පිටි කෝප්ප එකක් කබලේ බැද ගන්න. ඉතිරි පිටි බඳුනකට දමා කිරි ස්වල්පය බැගින් එක්කරමින් අත් ගසාගෙන කහ ස්වල්පයක් හා ලුණු ස්වල්පයක් එකතු කරන්න. මේ පිටි මිශ්‍රණය සුදු ආප්ප පිටිවලට වඩා උකු පදමට සාදා ගත යුතුයි.
  • ඉන්පසු පැතලි තාච්චියකට තෙල් බෝතල් බාගයක් පමණ දමා ලිප තබා තෙල් නටන විට සුදු පිටි කෝප්පයකට ගෙන, මුං පිටි කැබලිවල දෙපැත්තේ ම සුදු පිටි තවර තවරා තාච්චියේ දමා බැදගන්න.

පොල් පැණි කොණ්ඩ කැවුම්

         අවශ්‍ය ද්‍රව්‍ය

  • සුදු කැකුළු හාල් පිටි කිලෝ 1
  • පොල්තෙල් බෝතල 1
  • පොල් පැණි කෝප්ප 3
  • සීනි මේස හැඳි 2
  • පාන්පිටි මේස හැඳි 1
  • ලුණු කුඩු තේ හැඳි 1 

    සාදන ක්‍රමය

  • හාල් පිටි භාජනයකට දමා පැණි හා සීනි දමා ලුණු ස්වල්පයක් ද යොදා අතින් අනාගන්න.
  • හොඳින් ඇනුණු පසු උණුවතුර ස්වල්පයක් පාන්පිටි ද දමා හඬකින් හැඳිගාමින්පිටි පදමට සකස් කරගන්න.
  • තාච්චිය ලිප තබා තෙල් නටන විට මේස හැන්දකින් එකක් පමණ පිටි තාච්චියට සීරුවේ වත්කරන්න.
  • ඉන්පසු ඉරටුවකින් හෝ කූරටියකින් හෝ කැවුමේ කොණ්ඩය මුදුන් කරන්න. එක් අතකින් තෙල් හැන්දෙන් කැවුම් මතුයෙහි තෙල් ඉසිමින් අනෙක් අතින් ගත කූරටිය හෝ ඉරටුව කැවුම මැද තබා කරකවන්න.
  • පුරුදු වූ පසු හොඳින් කොණ්ඩ කැවුම් පිසගත හැකිය. පොල් පැණි වෙනුවට කිතුල් පැණි හෝ උණු කොට ගත සීනි හෝ යොදා ගත හැකිය. 

Wednesday, October 31, 2018

Strawberry Cup Cake (ස්ට්‍රෝබෙරි කප් කේක්)



Materials required

    *Bread flour 210g
    *Teaspoon baked powder. 1/4 teaspoons
    *Teaspoons of baking soda 1/4 teaspoon
    *1/2 teaspoons of salt
    *200g of raw sugar
    *115g of butter removed
    *Egg white white 2
    *Yoghurt 62g
    *Milk 180ml
    *2 teaspoons of vanilla
    *Fresh strawberry whipped cream


How to make

First get a butter and a sugar beign Getebare it with white eggs.
Mix with yoghurt and milk and add the mixture to the above mixture. Beat the butter, sugar, egg mixture to the cake of the cake, then crush it well. Brush the pasta grain and add it to the oven. Add the whipped cream on top of the well-prepared cakes on the cans and decorate the fresh strawberry fruit strips on top and adorn it well.Mix flour, baking soda, salt, baking powder and mix well.

Tuesday, October 30, 2018

Vegetarian franchisean soup (වෙජිටේරියන් ෆ්‍රෙන්ච් අනියන් සුප්)


Anyone who wants to taste onions may also taste flavorful soups. Those who do not eat meat will prefer it.

Materials required

  *1 kg of big onions
  *Two silver rays
  *1/2 cups of flour
  *Three butter tables
  *1 in the case of olive oil
  *3 garlic bones
  *Two cups of Apple Cedar or Dry White Wine
  *The time is 2-3 times
  *Two bacon
  *1 liter of water
  *200 g of cheese
  *8 pints of french bread
  *Salt and pepper depending on the taste


Method of making

Wash off good onion and big onions. Dry dry pots and lighten with olive oil and butter. Add the onion written when it is overgrown. Identify the mysterious deity with tremendous leaves. Gourdan Pothahige or beefed or battered in the onions. Write celery sticks and put it on. Be sure to wipe it out as it is golden. Add flour and flock it. Add the Apple Cedar or Dry White Wine to the mix and mix well.Add salt and bay leaves to the flavor and cook it according to taste, pepper powder, and cook for 3 minutes. Then remove the bacolola and the green leaves.

Cut into slices of bread and cut into slices. Make it a little bit apart and put it in the air. Get cheese. Place a soup with a soup that can be put in the oven and put two slices of bread over it and put cheese on it. Put the jar placed on a jar and grill until grilled until you reach out. Now, give me some relaxation.

Stim Fish Style (ස්ට්ම් ෆිෂ් ඒෂියන් ස්ටයිල්)

Materials required

  *2 slices of white fish (pearls, beads, etc.)
  *A piece of peeled ginger
  *Two bikers of garlic
  *4 tablespoons of cashew oil
  *There's 1 soup in the soup
  *One red pepper cap
  *1/2 cups of dried cherry or rice wine
  *4 children in a sauce sauce sauce (add sugar to 1 cup)
  *1 lime
  *Young shoots of half a bunch of bocchio or chinese cabbage
  *Two onions grown on tooth shape
  *Coriander leaf
  *Salt to taste


Method of making

Write Gingerbread. Stumble still with water and heat it. Remove the skin and apply a bush on ground fish and peanut oil. Spill the salt. Put them in the stammer. Sprinkle on it with ginger and cover the lid and boil for 7 minutes. Write the red peppers carefully. Keep garlic thinner.

Take a bowl and put it in the ground, put it in the form of cashew oil, sesame oil, garlic and carrots.

Add Rice Wine or Dry Sherry. Add the teaspoon of sugar and add the soy sauce to taste and add four. Clean the lime juice. Wipe the fire and wipe it for 3-4 minutes. Then take it out. Wash bacchoe leaves and wash them. Boil the boiled chio pieces and boil for 2 minutes.Except for the lid, leave the fish and put it on a plate. Place the bacchloi leaves on the side. (You can use Chinese Cuisine in place of Bull Chow). Then add the saucepan to the chaff. Cut and chopped onions, cut and crowned.