Monday, April 15, 2019

Creamy Fruit Salad ක්‍රීම් ෆෘඩ් සැලඩ්

අවශ්‍ය ද්‍රව්‍ය

  • කොළ ඇපල් ගෙඩියක්
  • රතු ඇපල් ගෙඩියක්
  • අන්නාසි ගෙඩියකින් කාලක්
  • ගස්ලබු ගෙඩි කාලක්
  • ඉදුණු ඇඹුල් කෙසෙල් ගෙඩියක්
  • අඹ ගෙඩියක පාළුවක්
  • කොළ මිදි ගෙඩි 6/7ක්
  • දම් මිදි ගෙඩි 6/7ක්
  • ඔලිව් ගෙඩි 6/7ක්
  • දෙහි ගෙඩි දෙකක යුෂ
  • යෝගට් කෝප්පයක්
  • මී පැණි මේස හැඳි 1ක්

ක්‍රමය

සියලුම පලතුරු කුඩා කැබලි වලට කපන්න. නමුත් මිදි සහ ඔලිව් ගෙඩි කපන්න එපා. පලතුරු සහ දෙහි යුෂ සියල්ලම වීදුරු බඳුනකට දාලා මිශ්‍ර කරන්න.
යෝගට් එක වෙනම අරගෙන ඒකට මී පැණි දාලා බීට් කරන්න. ඊට පස්සේ යෝගට් ටික පලතුරු වලට මිශ්‍ර කරලා ආහාරයට ගන්න.

Materials required

    Green apple
    Red apple
    A bit of pineapple
    A bit of papyrus nuts
    Ripe sour banana
    A loneliness of an allze
    The leaves are 6/7 vines
    6/7 purple grapes
    6/7 olives
    Juice of two limes
    A cup of yogurt
    1 tablespoon of honey

Method
Cut all the fruits into small pieces. But do not cut the grapes and olives. Mix fruits and lime juice to a glass jar.

Beat the yoghurt separately with honey. After that, yogurt mixed with fruits and fruits.

No comments:

Post a Comment