Showing posts with label dessert. Show all posts
Showing posts with label dessert. Show all posts

Monday, October 29, 2018

Baked Potato (Oven)





 

Materials required
 
*Big potatoes 1
*Butter
*Salt
*Pepper powder
*The mozzarella cheese
*Bread powder

How to make
Potatoes are washed well off of bark and immersed in ice for 15 minutes.
Cut the thin slices of potatoes, which are not separable after that.Sprinkle on top with butter and salt, pepper sprinkled with it before 200 g of crystals before cooking it for 30 minutes or until golden.Get out of the oven and sprinkle a little more with butter and sprinkle between mozzarella cheese tubers and bake for about 10 minutes again. Whether you like, dry desserts, origano, or parsley can be more delicious before baking.

උවමනා කරන දෑ
  1. ලොකු අල ගෙඩි 1
  2. බටර්
  3. ලුණු
  4. ගම්මිරිස් කුඩු
  5. ගා ගත් මොසරැල්ල චීස්
  6. පාන් කුඩු
 සාදන ආකාරය 

අල ගෙඩිය පොතු හැර හොඳින් සෝදා අයිස් වතුරේ ගිල්වා විනාඩි 15ක් පමණ තබන්න.
ඉන් පසු වෙන් නොවන සේ අල ගෙඩිය සිහින් පෙති කපා ගන්න.
ඒ මත බටර් තවරා ලුණු, ගම්මිරිස් ඉස සෙල්සියස් 200ට පෙර රත් කරගත් උඳුනක දමා විනාඩි 30ක් හෝ රන් වන් පාට වන තුරු බේක් කරගන්න.
උඳුනෙන් එළියට ගෙන තවත් බටර් ස්වල්පයක් තවරා මොසරැල්ල චීස් අල පෙති අතරට ඉස නැවත විනාඩි 10ක් පමණ බේක් කරගන්න.
ඔබට කැමති නම් වියලි තයිම්, ඔරිගානෝ, හෝ පාස්ලි වැනි දෙයක් වුවත් බේක් කිරීමට පෙර ඉස ගැනීමෙන් වඩාත් රසවත් කරගන්න පුළුවන්.


Cheesy Potato Pan Cakes



Materials required
  *Boiled potato caps
  *Eggs 1
  *Milk Cup 1/2
  *Flour cap 1/4
  *Cheddar cheese 1/4
  *Salt
  *Baking powder 1/4 teaspoons
  *Spoon of butter tables

How to make
Mix potatoes, milk and eggs in a bowl and mix well.Mix thoroughly with flour, salt, cheese and baking powder.Add butter to a bit of oil and put it in a nosthetic pan and take a little from the mixture and combine it with both sides until golden.If you like it, it is more interesting to add sponge fragments to the bacon.


  1. තම්බා පොඩි කරගත් අල කප් 2
  2. බිත්තර 1
  3. කිරි කප් 1/2
  4. පිටි කප් 1/4
  5. චෙඩාර් චීස් කප් 1/4
  6. ලුණු
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1/4
  8. බටර් මේස හැන්දක්
අල, කිරි සහ බිත්තර බෝල් එකක දමා හොඳින් මිශ්‍ර කරගන්න.
පිටි, ලුණු, චීස් සහ බේකින් පව්ඩර් අල මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න.
බටර් වලට තෙල් ස්වල්පයක් එක් කර නන්ස්ටික් පෑන් එකක දමා රත් කර මිශ්‍රණයෙන් ටිකක් ගෙන පෑන් එකට දමා දෙපැත්තම රන්වන් පාට වන තුරු බැදගන්න.
කැමති නම් බැද කුඩාවට කඩා ගත් බේකන් කැබලි එක් කරගැනීමෙන් වඩාත් රසවත් කරගන්න පුළුවන්.