Monday, October 29, 2018

Cheesy Potato Pan Cakes



Materials required
  *Boiled potato caps
  *Eggs 1
  *Milk Cup 1/2
  *Flour cap 1/4
  *Cheddar cheese 1/4
  *Salt
  *Baking powder 1/4 teaspoons
  *Spoon of butter tables

How to make
Mix potatoes, milk and eggs in a bowl and mix well.Mix thoroughly with flour, salt, cheese and baking powder.Add butter to a bit of oil and put it in a nosthetic pan and take a little from the mixture and combine it with both sides until golden.If you like it, it is more interesting to add sponge fragments to the bacon.


  1. තම්බා පොඩි කරගත් අල කප් 2
  2. බිත්තර 1
  3. කිරි කප් 1/2
  4. පිටි කප් 1/4
  5. චෙඩාර් චීස් කප් 1/4
  6. ලුණු
  7. බේකින් පව්ඩර් තේ හැඳි 1/4
  8. බටර් මේස හැන්දක්
අල, කිරි සහ බිත්තර බෝල් එකක දමා හොඳින් මිශ්‍ර කරගන්න.
පිටි, ලුණු, චීස් සහ බේකින් පව්ඩර් අල මිශ්‍රණයට දමා හොඳින් කලවම් කරගන්න.
බටර් වලට තෙල් ස්වල්පයක් එක් කර නන්ස්ටික් පෑන් එකක දමා රත් කර මිශ්‍රණයෙන් ටිකක් ගෙන පෑන් එකට දමා දෙපැත්තම රන්වන් පාට වන තුරු බැදගන්න.
කැමති නම් බැද කුඩාවට කඩා ගත් බේකන් කැබලි එක් කරගැනීමෙන් වඩාත් රසවත් කරගන්න පුළුවන්.

No comments:

Post a Comment