Tuesday, October 30, 2018

Ginger Beer (ජින්ජ බියර් ගෙදරදීම)


Materials required 

   *500g of sugar
   *150g raw rhizomes
   *Lime Juice 2 1/2 cups
   *Dried grapes 500g 
   *Water bottles 1 1/2

Method of making

Mix 1/2 teaspoons of sugar and sugar and mix about 1/2 bottles of water and do it well with blender.
Then the mixture should be mixed with the remaining amount of water. 

Add lime juice and dry grape juice to the stirring water. This amount is enough for 7 glasses. 

අද අපි කියල දෙන්නේ ගෙදරදීම ඉඟුරු බීමක් එහෙම නැත්තම් Ginger Beer එකක් සාදා ගන්නා ආකාරය.
 
අවශ්‍ය ද්‍රව්‍
 
*සීනි 500g
*අමු ඉඟුරු 150g
*දෙහි යුෂ කෝප්ප 2 1/2
*වියලි මිදි 500g
*වතුර බෝතල් 1 1/2

 
සාදන ක්‍රමය 
 
ඉඟුරුවලින් හා සීනි වලින් බාගය බැගින් ගෙන වතුර බෝතල් 1/2 ට පමණ මිශ්‍ර කර හොඳින් බ්ලෙන්ඩර් කළ යුතුයි.
ඉන්පසු එම මිශ්‍රණය ඉතුරු වතුර ප්‍රමාණය සමග කලවම් කළයුතු වෙනවා. එසේ කලවම් කරගත් වතුරට දෙහි යුෂ හා වියලි මිදි යුෂ එක් කර පිළිගන්වන්න. මෙම ප්‍රමාණය වීදුරු 07 ට පමණ සෑහේ.

 

No comments:

Post a Comment