Wednesday, October 31, 2018

Strawberry Cup Cake (ස්ට්‍රෝබෙරි කප් කේක්)



Materials required

    *Bread flour 210g
    *Teaspoon baked powder. 1/4 teaspoons
    *Teaspoons of baking soda 1/4 teaspoon
    *1/2 teaspoons of salt
    *200g of raw sugar
    *115g of butter removed
    *Egg white white 2
    *Yoghurt 62g
    *Milk 180ml
    *2 teaspoons of vanilla
    *Fresh strawberry whipped cream


How to make

First get a butter and a sugar beign Getebare it with white eggs.
Mix with yoghurt and milk and add the mixture to the above mixture. Beat the butter, sugar, egg mixture to the cake of the cake, then crush it well. Brush the pasta grain and add it to the oven. Add the whipped cream on top of the well-prepared cakes on the cans and decorate the fresh strawberry fruit strips on top and adorn it well.Mix flour, baking soda, salt, baking powder and mix well.



අවශ්‍ය ද්‍රව්‍ය

  • පාන් පිටි 210g
  • බේකින් පවුඩර් තේ හැඳි 1/4
  • බේකිං සෝඩා තේ හැඳි 1/4
  • ලුණු තේ හැඳි 1/2
  • රළු සීනි 200g
  • දිය කරගත් ලුනු ඉවත් කල බටර් 115g
  • බිත්තර සුදු මද 2
  • යෝගට් 62g
  • කිරි 180ml
  • වැනිලා තේ හැඳි 2
  • නැවුම් ස්ට්‍රෝබෙරි විප්ඩ් ක්‍රීම්

සාදන ආකාරය

මුලින්ම බටර් සහ සීනි බීට්කර ගනිමින්බ් එයට බිත්තර සුදු මද එකතු කරගන්න. පසුව යෝගට් සහ කිරි මිශ්‍රකර එම මිශ්‍රණය ඉහත මිශ්‍රණයට එකතු කරන්න.
පාන් පිටි,බේකිං සෝඩා,ලුණු,බේකිං පවුඩර් සියල්ල හොඳින් මිශ්‍ර කර හොඳින් තලා ගන්න.
බටර්,සීනි,බිත්තර මිශ්‍රනය කේක් අච්චුවට වක්කර පසුව හොඳින් පොඩි කරගන්න.ස්ට්‍රෝබෙරි දමා එයට ඉහත මිශ්‍රනය එකතු කර අවන් එකේ තබන්න.

අච්චුවල හොඳින් සකස් වූ කේක් මතු පිටට විප්ඩ් ක්‍රීම් එකතු කර එය මතු පිට නැවුම් ස්ට්‍රෝබෙරි ගෙඩි තීරු කපා හොඳින් අලංකාර කරගන්න.




No comments:

Post a Comment