Saturday, April 13, 2019

තක්කාලි සෝස් ගෙදරදීම (Let's make tomato sauce home)

අවශ්‍ය ද්‍රව්‍ය
  • ඉදුණු තක්කාලි කිලෝ 1ක්
  • සුදු ළුණු යුෂ තේ හැඳි 1ක්
  • තක්කාලි පේස්ට් කෝප්ප භාගයක්
  • මිරිස් කුදු මේස හැඳි 2ක්
  • විනාකිරි කෝප්ප 4ක්
  • සීනි ග්රෑම් 250ක්
  • ලුණු කුඩු තේ හැඳි 1 1/2ක්  
  • ඉඟුරු යුෂ මේස හැඳි 1ක්
  • කුරුඳු කුඩු තේ හැඳි භාගයක්
ක්‍රමය
තක්කාලි උතුරන වතුරට දමා ස්වල්ප වෙලාවකින් පිටතට ගෙබ පොතු ගලවා ගන්න. ඉන්පසුව හොඳින් පොඩි කර ගන්න. තක්කාලි ඉස්ම පෙරේනයකින් පෙරාගෙන ඇට ඉවත් කර ගන්න. මැටි බඳුනකට තක්කාලි යුෂ සහ ඉතිරි අමුද්‍රව්‍ය සියල්ල දමා උකු වන තුරු පිස ගන්න. නිවුණු පසු බෝතලයකට දමා අසුරා ගන්න (ඊට පෙර වීදුරු බෝතලය ජීවානුහරණය කල යුතුය).  
Materials required

    1 kg of ripe tomatoes
    1 teaspoon of white onions
    Half a cup of tomato paste
    2 tablespoons chilibrush
    4 cups of vinegar
    250 g of sugar
    1/2 teaspoons of salt powder
    1 tablespoon of ginger juice
    Teaspoons of cinnamon powder

Method

Sprinkle tomatoes with boiling water and pluck them out of boiling water a little bit. Then crush it well. Cover the tomato purest with a bowl and remove the peas. Wipe the tomato juice and the remaining ingredients with a jar bowl until wet. Pack up a bottle (before the glass bottle is sterilized).

No comments:

Post a Comment